Monday, September 26, 2011

රස කතා කියවන්න එන්න


      
      ඔන්න ඉතින් පොඩි පොඩි රස කතා ටිකක් කියන්න අලුතින් බ්ලොග් එකක් පටන් ගත්තා.මේකේ ඉතින් මට වෙච්ච රස කතා වගේම මම අහපු දැකපු රස කතා ටිකකුත් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.මට ඉතින් රස කතා ලියලා ලොකු පුරුද්දක් නෑ.ඒක නිසා රස කතා  කියවලා ඒවයේ තියෙන අඩු පාඩු , හොඳ නරක එහෙම මට කියන්න අමතක කරන්න එපා.එහෙනම් ඉතින් මුල්ම රස කතාව සමග අපි හෙට හම්බ වෙමු.

 
ප.ලි - මුල්ම රස කතාව තමා බුක් ෆෙයා ඒකේ වෙච්ච රස කතා සහ ජොලි වැඩ ........

15 comments:

  1. එල.... මඩ නැතුව වැඩ පෙන්නන්න....

    ReplyDelete
  2. සැ.යු : මේ ලයන් කියන කරන කිසිවක් විශ්වාස නොකරන්න

    ReplyDelete
  3. හොද හොද රසකතා ලියන්න ශක්තිය දෛර්ය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව

    ReplyDelete
  4. එහෙනම් දිගටම රස කතා ලියන්න. අනිවා මම් එන්නම් ඒවා කියවන්න.
    ජය වේවා !!!

    ReplyDelete
  5. ඔන්න ඉතින් පලවන පාර දිගට හරහට මටලු

    ReplyDelete
  6. @ ගීතික බුලත්සිංහල
    මඩ නැති වැඩ වලින් වැඩක් තියෙනවද බං අයියේ ............:P

    @ ශානු
    හරි හරි සානිකා අක්කා කියවන කස්ටිය ඇත්ත නැත්ත දැන ගනීවිනේ ........:P

    @ මංසලකුණු The landmarks / මධුරංග
    බොහොම ස්තූතියි.දිගටම මේ පැත්තේ එන්න .......:D

    @ Dush
    නැතුව නැතුව ඔයානෙ ඉතින් එදා දවසේ දිදුලපු තාරකාව.ඉතින් ලියන් නැතුව පුලුවන්ද .........:P

    ReplyDelete
  7. ජය වේවා !! :D

    ReplyDelete
  8. එළ.එළ. දිගටම ලියන්න. ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!!!!!!

    ReplyDelete
  9. එල දිගටම ලියපාං... හැබැයි මඩ ගහද්දි මේ පැත්තට විසි උනොත්... රිටර්න් නියතයි පුතේ... දන්නවනේ.. බයවෙලා ඉදිං.. :D :D

    ජයවේවා..

    ReplyDelete
  10. onna man nan ahisakai ratak wati.. man asinha aiyata BBQ thanakola genath dennan.. api laaluwo wemuko... mata mada gahanna epa hode...

    ReplyDelete
  11. @ Nushi / Kasun Nadeeshana / ..ChAnDiKa..
    තැන්කූ තැන්කූ දිගටම මේ පැත්තේ එන්න .......:D

    @ පොඩි මෑන්
    සිංහයො කවද්ද බොල බය උනේ.බෙල්ල නැත්ත කඳ ෆයිට් හරිය ......:D

    @ නඟා
    අපෝ පිස්සුද නගා.මම කාටවත් මඩ ගහන්නේ නෑ.ඇත්ත ඇති සැටියෙන් කියනවා මිසක් ......:P

    ReplyDelete
  12. මේ මචන් මමත් උබ ඉන්න පැත්තේ තමයින් ඉන්නේ උබට ලගින්ම ඉන්න බොල්ග් ලියන එකා මම වෙන්න ඇති මට පාර කියපන් උබ ඉන්න

    ReplyDelete
  13. මේ මචන් මමත් උබ ඉන්න පැත්තේ තමයින් ඉන්නේ උබට ලගින්ම ඉන්න බොල්ග් ලියන එකා මම වෙන්න ඇති මට පාර කියපන් උබ ඉන්න

    ReplyDelete