2011/09/24 දින හිදී පැවති බුක්ෆෙයා නැරඹීම සඳහා ගිය අවස්තාවෙදී කොකාකෝලා වලට තඹ , පිත්තල මිශ්‍ර කාසියක් දමා එහි ඇති විස රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවා මා ඝාතනය කිරීමට කුජීත ලෙස පාජාත ලෙස ඉතා සැලසුම් සහගතව උත්සාහ කර ඇත.
http://aadarayadukak-dush.blogspot.com/2011/09/blog-post_29.html
එහි ප්‍රතිපලයක් ලෙස අද දින සිදුකෙරූ රුධිර පරික්ෂාවෙදී මාගේ රුධිරයට විසබීජයක් ඇතුල්වී රුධිරය විස වී ඇති බව තහවුරු විය.ඒ සම්බන්ධයෙන් අඟර දඟර - පෙම්බර දුශ් ,
දුශාන්තී උබේසිරි නොහොත් කුජීත දුශ් සහ ඈන්ගල් කානු ,
චාපා උමයංගනී පෙරේරා නොහොත් පජාත සානිකා යන දෙදෙනා වගකිය යුතු බව මා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.
( මෙම ඡායා රූපයේ සිටින්නේ කුජීත දුශ් )
( මෙම ඡායා රූපයේ සුදු ඇඳුමින් සැරසී සිටින්නේ හිම හංසි බවත් කළු ඇඳුමින් සැරසී සිටින්නේ පජාතා සානිකා බවත් දැනුම් දෙමි )
හදිස්සියේ හෝ මා ලෙඩෙක් , සදාකල් අබ්බගාත්යෙක් හෝ මා මියගිය හොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ මාර දූතිකාවන් දෙදෙනයි.ඒ සඳහා බ්ලොග් අවකාශයේ , බස් අවකාශයේ හා බුකියේ සියලුම දෙනා සාක්ෂි දරත්වා ...............
ප.ලි - මේ මාර දූතිකාවෝ දෙන්නාගෙන් ප්‍රවේශම් වෙයන්ලා.සමහර විට මේ මාගේ අවසන් පෝස්ටුව වීමටත් ඉඩ ඇත .
Angel chanu! = ඈංගල් කානු! එල විව් එක :D
ReplyDeleteඑල එල, මම සාක්කි!
ආපෝ..ලවුඩ්ස්පිකර් චාපාද? උඹ අනිවා මැරෙනවා මචං.. එහෙම නොවුනොත් තමා පුදුමේ.. :D
ReplyDeleteමැරියං මැරියං,දානෙට අපී එනෝ...චාපාත් එයි ඕකිට දාන කිව්වොත් වෙන මුකුත් ඕනි නෑ :P
ReplyDeleteඅද හවස සිට ඔය කියන සානිකා ආගිය අතක් නැත.... බුකියේද නැත.... බූමරංගෙ වගේ සානිකාම මලාද දන්නේ නෑ...
ReplyDeleteමට කිසිම ප්‍රතිචාරයක් නෑනේ...සහො කොහෙද බන් උබ වාද්දුවේ ඉන්නේ.........
ReplyDelete…
@ මලියා
ReplyDeleteතැන්කූ මචං සක්කියට ඉන්නවට .......:D
@ Bunny
මම මලොත් හොල්මනක් , බූතයෙක් වෙලාහරි ඇවිත් ඕකිව අල්ල ගන්නවා.ජීවත් උනොත් BBQ කොරලා ලුණු ගම්මිරිස් දාලා තැනින් තැනම නෙමෙයි සම්පූර්ණයෙන්ම කනවා ...........
@ මදුශාන්
නොදකිං තෝත් අහුවෙයන්කෝ ........:P
@ අභීත
ඔව් ඔව් අභීත අයියා පාජාත සානිකා වහං වෙලා ......:D
@ තරිඳු
මචං මට මේල්ලුවක් දාපන් - thelionchess@gmail.com
හික් හික්...
ReplyDeleteඔන්න අපි නම් නෑ..
ජය..
එළ එළ මම ෆුල් සපෝට්.... (බොට නෙවෙයි.. මරන්න එන අයට) :P
ReplyDelete@ Gayan Rupasinghe
ReplyDeleteඅපි මේකට විරෝධය පල කොරලා සිංහ උත්ඝෝෂනයක් තියමු ........:D
@ ගිනි කුරුල්ලා
නොදකිං තෝත් අහුවෙයන්කෝ මට .........
හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....:D
ReplyDeleteහිකි හිකි හොඳ වැඩේ බොරු කියන කුජිත සිංහයාට
ReplyDeleteආ අහුවෙයකෝ මට පජාත හසී
ReplyDeleteසාදු සාදු සාදු
ReplyDeleteමේ ප්ලේස් එක බලපිටිය මාදු ගඟ හරියේද?
ReplyDelete