නිදිමත වෙලාවක පොඩි හිනා කතාවක් ඇහුවාම නිදිමත කොහෙන් යනවද කියල හොයාගන්න බැ.. ඒ වගේ නිදිමත හැදුන වෙලාවක (දන්න සිංහලෙන් කියනව නම් හාල් වෙලා හිටපු වෙලාවක) අපේ ක්ලාස් එකක උගන්නපු මැඩම් කෙනෙක් කියපු කතාවක් තමයි මේක...

නින්දෙන්ම මැරෙන එක සැපදායකයි කියල හිතපු මේ හාදයා නිදාගන්න කලින් මී පාසානං කාල වැඩි හොදට කියල වතුර ටිකකුත් බිව්වලු....පැයකින් විතර ඇහැරිලා බැලුව මැරිලද කියල... ම්හු... මැරිල නෑ......ආයිත් වතුර ටිකක් බීල නිදාගත්ත...
ඔය විදියට කීප සැරයක්ම ඇහැරිලා බලනවා.. මැරිල නෑ...... වතුර ටිකක් බීල ආයිමත් නිදාගන්නවා.....
උදේ පාන්දර ඇහැරිලා බලනවා ඒත් මැරිල නෑ... හැබැයි වතුර බීල බීලම හරිම අපහසුයි.. මිනිහ ඉතින් ඒ ටික පිට කරන්න කියල යනවා... වැඩේ කියන්නෙ එතකොට මැරිලනෙ.
ප.ලි.
මේ කතාව අහල කට පියාගෙන ඉන්න බැරි කොල්ලෙක් මැඩම්ගෙන් ඇහුවා මැඩම් ගෑල්ලමයෙක් මී පාසානං කෑවට කමක් නැද්ද කියල. මැඩම් දීපු උත්තරේ මොකක් වෙන්න ඇතිද ?
ප.ලි 2
එළ එළ දිගටම ලියමු .........:D
ReplyDeleteහලේ..... මගේ කට නිකම් කහනවා කහනවා වගේ ඕං ;)
ReplyDeleteහිනා ගියේ නම් නැත.
ReplyDeleteනමුත් අර ප්රශ්නෙට දුන්නු උත්තරේ මොකද්ද දන්නෙ නෑ නේද?? ;)
උත්තරේ : මීපාසානම් කියන්නෙ වහ ජාතියක්නේ..ඒක නිසා මීයෝ විතරක් නෙවේ.. පූසොත් මැරෙනවා
ReplyDeleteහික් හික්.. පට්ට කතාව... ඔය ලහියගේ කොමෙන්ටුවට මම ලැයික් !!!
ReplyDeleteඅර කිව්වත් වගේ පූසොත් මැරෙනවා වෙන්ටෑ. හික්ස් :)
ReplyDeleteමේක කිව්වම මට මතක් උනේ රාගම ස්ටේශන් එක හරියේ මනුස්සයෙක් මී පාසානම් විකුණනවා. මනුස්සයා ඇහෙන නෑහෙන ගානට "මීයා වේලිලා මැරෙයි !!! මීයා වේලිලා මැරෙයි !!!" කියනවා.
ගෑනු කට්ටිය වටවෙලා මි පාසානම් ගන්නවා. පිරිමි උන් හැරිලාවත් බලන්නේ නෑ.
හැක් හැක් හැක්
ReplyDeleteඅඩේ මම හිතුවේ මීයා පටියෙන් ගහලා මරපු කතාව කියන්න හදන්නේ කියලා . . . !
ReplyDeleteහික්ස්.. අර මිස දෙන්න ඇත්තේ පුස් උත්තරේ වෙන්ඩ ඇති නේ..
ReplyDeleteජය..
ස්තූතියි කමෙන්ට් වලට....බලමුකෝ තව උත්තර එයිද කියලා
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්
ReplyDelete:)))
ReplyDeleteමී පාසානං වලට මීයොයි පූසොයි දෙගොල්ලොම මැරෙනවා !!!!!
ReplyDeleteela ela...
ReplyDeleteඇත්තට මොකක් වෙයිද...පූසි මැරෙයි කියලා මටත් හිතෙනවා...
ReplyDeleteෂෝක් කතාව .....
ReplyDeleteකොල්ලන්ට මීපාසානම්, කෙල්ලොන්ට පූස් පාසානම්. ඕනෑම සිංහල බෙහෙත් බඩු කඩේකින් ගත්තෑකි.
ReplyDelete