Wednesday, November 2, 2011

මරණ දැන්වීම




දවසක මිනිහෙක් පත්තර කතෝරුවක දැන්වීමක් බාර දෙන්න ආවලු...

දැන්විම් බාරගන්න ඉදියෙ ලස්ස්න කාන්තාවක්..


කාන්තාව :- ඔවු... මහත්මයට මොනවද කෙරෙන්න ඕනේ...

මිනිසා :- මට මරන දැන්වීමක් දාන්න ඕනෙ... අපෙ තාත්තගෙ...

කාන්තාව  :- ඔවු පුලුවන් අපි සෙන්ටිමීටරයකට රු 50 අය කරනවා...


ටිකවෙලාවක් හෙලවෙන්නවත් නැතුව බලාගෙන ඉදපු මිනිහා යන්න ගියාලු..


අර කාන්තාම මිනිහට කතා  කරා

කාන්තාව :- මහත්තය කොහෙද යන්නෙ.. ඇයි ගානා වැඩිද... ඒත් අපි තමයි දැන්වීම් වලට අඩුම ගාස්තු අය කරන්නෙ

මිනිහා :- වෙන්න ඇති ඒත් ඔය මල ඉලවු දැන්වීම දැමම තාත්තගෙ පෙට්ටිය අරන් දෙන්නෙ තමුසෙද... ?
අපේ තාත්ත අඩි හයයි අගල් දෙකක් උසයි...