Wednesday, November 2, 2011
මරණ දැන්වීම
දවසක මිනිහෙක් පත්තර කතෝරුවක දැන්වීමක් බාර දෙන්න ආවලු...
දැන්විම් බාරගන්න ඉදියෙ ලස්ස්න කාන්තාවක්..
කාන්තාව :- ඔවු... මහත්මයට මොනවද කෙරෙන්න ඕනේ...
මිනිසා :- මට මරන දැන්වීමක් දාන්න ඕනෙ... අපෙ තාත්තගෙ...
කාන්තාව :- ඔවු පුලුවන් අපි සෙන්ටිමීටරයකට රු 50 අය කරනවා...
ටිකවෙලාවක් හෙලවෙන්නවත් නැතුව බලාගෙන ඉදපු මිනිහා යන්න ගියාලු..
අර කාන්තාම මිනිහට කතා කරා
කාන්තාව :- මහත්තය කොහෙද යන්නෙ.. ඇයි ගානා වැඩිද... ඒත් අපි තමයි දැන්වීම් වලට අඩුම ගාස්තු අය කරන්නෙ
මිනිහා :- වෙන්න ඇති ඒත් ඔය මල ඉලවු දැන්වීම දැමම තාත්තගෙ පෙට්ටිය අරන් දෙන්නෙ තමුසෙද... ?
අපේ තාත්ත අඩි හයයි අගල් දෙකක් උසයි...
Labels:
පොඩි පොඩි කතා
Subscribe to:
Post Comments (Atom)
හෙහ් හෙහ් මරු කතාව.ඇත්ත තමයි ඒ මනුස්සයා කිව්වේ .ඒ දැන්වීම දාන්න ගියානම් ඒකව විකිණෙනවා ........:D
ReplyDelete…
…දිගටම රස කතා ලියමු ......:D
ෆට්ට කතාව!
ReplyDeleteබොරුවට එළ,පට්ට කියන්න ඔනෙ නෑ ඇත්තම කියනවනම් මෙ කතාව ප්රසිද්ධ කතාවක් අනිත් කතානම් හොඳයි. මොකද මෙකතාව මෙ දවස්වල රෙඩියොවලයි පත්තරවලයි පට්ට ගහනවා
ReplyDeleteඅපො රෙදි ගලවලාම දැම්මද.....
ReplyDeleteමං නං කලින් අහල නැති හින්ද, කතාව අල්ලල ගියා.
ReplyDeleteපස්ට !!!!
ReplyDeleteසොසි'අක්කගේ දිහාවෙන් පාර අහගෙන මමත් මෙහෙට ගොඩ වුණා
ReplyDeleteදිගටම රස කතා ලියමුකො, අපිත් එන්නම් බලල යන්න
හුටා... ඒකත් ඈත්ත නේනම් බොලව්..
ReplyDeleteහිහි මරු මරු
ReplyDeleteමාත් කලින් අහල තිබුණෙ නැති නිසා කතාව හොඳට රස වින්දා....
ReplyDeleteඒල කතාව...
ReplyDeleteහෙක් හෙක් එල එල :)
ReplyDeleteඑලය, කලින් අහල නැහැනේ ;D
ReplyDeleteවාව් පට්ටනේ :3
ReplyDeleteතේරුම් කර දිමේ පට්ට අවුල
ReplyDelete